” අනෙක් පිතිකරුවො පෝලීමේ දැවි යද්දි මම කොහොමද ප්‍රහාරාත්මකව ක්‍රීඩා කරන්නේ” – දිනේෂ් චන්දිමාල්ගෙන් එක්දින කණ්ඩායම පිළිබදව ආන්දෝළනාත්මක කතාවක් .! (VIDEO)

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය එලබෙන දොළොස් වෙනිදා ආරම්භ වීමට නියමිතය, කෙසේ වෙතත් 15ස් දෙනෙකුගෙන් යුතු නිත්‍ය ක්‍රීඩකයන්ගෙන් සහ සිවුදෙනෙකුගෙන් යුතු අතිරේක ක්‍රීඩකයන්ගෙන් සමන්විත ශ්‍රී ලංකා එක්දින සංචිතයට ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් ඇතුලත්ව නොමැත.

මේ අතර තමන් එක්දින කණ්ඩායමට ඇතුලත් නොවීම පිළිබදව දිනේෂ් චන

Source From nethgossip
Author: 19

Powered by WPeMatico