අනුමැතිය හිමිවෙයි…!! හම්බන්තොට වරාය චීනයට…!! එළඹෙන නවවෙනිදා ඩොලර් මිලියන 300 ක් ලබා දෙන්න සූදානම්.

හම්බන්තොට වරාය පසුගිය කාලයේ රටේ බොහෝ දෙනාගේ කතා බහට ලක්වුනේ එය චීනයට විකුණන බවට පල වූ අදහස් සමගයි. කෙසේ වෙතත්  හම්බන්තොට වරායේ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීම සඳහා කොටස් හිමිකාරිත්ව ගිවිසුමට අත්සන් තැබීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. ඒ අනුව එළඹෙන දෙසැම්බර් 09 වෙනිදා අදාළ ගිවිසුම අත්සන් කිරීමෙන් පසු හම්බන්තොට වරායේ මෙහෙයුම් කටයුතු ආරම්භ කරන බව සඳහන් වෙනවා.

හම්බන්තොට වරායේ මෙහෙයු

Source From nethgossip
Author: 21

Powered by WPeMatico