අනුන්ගේ නිවසකට පැන නිරුවතින් නිදාගෙන ඉඳලා – ගල්ගමුවේ අලි ජංජාලයක්!

නිවසකට අයුතු ලෙස ඇතුළු වී බීමත්ව රහසඟ එළියට දමාගෙන නිදා සිටි 26 හැවිරිදි තරුණයකු ගල්ගමුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැකකරු මේ මස 17 වැනිදා දක්‌වා රිමාන්ඩ් කර තබන ලෙස ගල්ගමුව මහෙස්‌ත්‍රාත් ප්‍රභාත් ජයසූරිය මහතා නියෝග කළේය.

පැමිණිලිකාරිය ඇගේ දරුවන් සමඟ ගමේ විහාරස්‌ථානයේ පැවැති සල්පිල් භාණ්‌ඩ වෙන්දේසියකට සහභාගි වී පාන්දර එකයි තිහට පමණ ආප

Source From nethgossip
Author: 14

Powered by WPeMatico