“අනතුර අස්සේ චාමර වීරසිංහගේ මනුස්සකම රටම දකියි” සහරා ෆ්ලෑෂ් කණ්ඩායමට ගල් ප්‍රහාරයක් – ශිල්පියෙකුට තුවාලයි!

එළිමහන් ප්‍රසංගයකදී ප්‍රහාරයකට ලක්වී පසුගිය දිනවල කතාබහට ලක්වූ සහරා ෆ්ලෑෂ් සංගීත කණ්ඩායටම නැවත වතාවක් එවන් ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.

පසුගිය ගණේමුල්ල ප්‍රදේශයේ පැවති සංගීත ප්‍රසංගයකදී එම සංගීත කණ්ඩායම මෙලෙසින් ගල් ප්‍රහාරයකට ලක්ව තිබේ.

එම ප්‍රහාරයෙන් දරුණු ලෙස හිසට සිදුවූ තුවාළ හේතුවෙන් සහරා ෆ්ලෑෂ් සංගීත කණ්ඩායමේ කීබෝඩ් වාදන ශිල්පී හසිත කෝකිල රාගම රෝහලට ඇතුල්කර ති

Source From nethgossip
Author: 19

Powered by WPeMatico