අද හවස 5න් වේලාව අවසන්.. මහින්ද පිළ සමග මෛත්‍රී පිල එක්වෙයි ? – නොසිතූ දේශපාලන පෙරළියකට සියල්ල සූදානම්..?

එජාපයෙන් තනි ආණ්ඩුවක් නම් අද සවස 5.00 වනවිට තීරණය දන්වන්නැයි ජනපති කියයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර ඊයේ (13දා) රාත්‍රියේ පැවැති සාකච්ඡාවකදී මෙම කරුණ දැනුම්දී තිබේ.

ඒ සඳහා එක්සත් ජාතික පක්ෂය විසින් කමිටුවක් පත් කර තිබෙන අතර,එම කමිටුවේ තීරණය අද සවස්වනවිට ජනාධිපතිවරයාට දැනුම් දීමට නියමිතය.

මේ අතර එක්

Source From nethgossip
Author: 14

Powered by WPeMatico