අද රාත‍්‍රියේ සිට දුම්රිය අඛණ්ඩ වර්ජනයේ

කලක සිට පවතින සිය වැටුප් විෂමතාවන්ට විසඳුම් නොලැබීම මූලික කරගෙන ශ්‍රේණි කිහිපයක දුම්රිය සේවකයන් අද (20දා) මධ්‍යම රාත‍්‍රියේ සිට අඛණ්ඩ වැඩවර්ජනයක නිරතවීමට තීරණය කර ඇත.
  Read More>>

Source From gossiplankanews
Author:

Powered by WPeMatico