අද මධ්‍යම රාත්‍රියෙන් වයිබර් තහනම අවසන් – ආරක්ෂක ලේකම්ගේ නියෝගය!

Viber සමාජ ජාලයට පිවිසීමට තාවකාලිකව පනවා තිබු සීමා  අද මධ්‍යම රාත්‍රියේ සිට  ඉවත් කිරීමට රජය තීරණය කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.

එම තහනම ඉවත්කිරීමට අදාළ නිර්දේශ ආරක්ෂක ලේකම්වරයා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත ලිඛිතව දන්වා ඇති බව සඳහන්.

මේ අතර ෆේස්බුක් ඇතුළු අනෙකු සමාජ මාධ්‍ය ජාල සඳහා පනවා ඇති තහනම ලබන සිකුරාදා (මාර්තු 16) ඉවත් කෙර

Source From nethgossip
Author: 14

Powered by WPeMatico