“අතීතයට දොස් කියන්න නායකයෙක් මොකටද? ඩී.එස්ගේ කාලේ ගත්තු ණයත් මහින්ද ගෙව්වා” මහින්ද ලඟ තියාගෙන විමල් කියන කතාව! (VIDEO)

වර්තමාන ශ්‍රී ලංකාවේ ආර්ථික කඩා වැටීම පිළිබදව කරුණු දැක්වීමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍ය හමුවක් කැදවා තිබුනා. මේ සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ, හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුලු පිරිසක්ද සහභාගීව සිටියා.

එහිදි මාධ්‍යවේදියෙකු විසින් විදෙස් ණය පිළිබදව ඇසූ ප්‍රශ්නයකට විමල් වීරවංශ මන්ත්‍රීවරයා ලබා දුන් පිළිතුරක් කතාබහට ලක්ව තිබේ. විමල් වීරවං

Source From nethgossip
Author: 19

Powered by WPeMatico