අතීකාල දීමනා විතරක් 1,39,000 යි. නිදාගන්නෙත් නැතිව දවසට පැය 15 ක් OT කරලා. ගුවන් සමාගමේ හිටපු සභාපතිගේ රියදුරන් කළ වැඩක් ගැන හෙළිවෙයි

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහගේ රියදුරන් වෙනුවෙන් අතීකාල දීමනා ඉතා අධික ලෙස ගෙවා ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සමාගම් ලේකම් ඩැලරින් තිරුකුමාර් විසින් ඊයේ (11) ශ්‍රී ලංකන් ගුවන්, ශ්‍රී ලංකන් කේටරින් සහ මිහින් ලංකා ජනාධිපති කොමිසම හමුවේ සාක්‍ෂි දෙමින් පිළිගෙන තිබෙනවා.

එහිදී අතිරේක සොලිසිටර් ජනරාල් නීල් උනම්බුව මහතා විසින් අසන ලද

Source From nethgossip
Author: 21

Powered by WPeMatico