“අතිවිශිෂ්ඨයි නායක චන්දි” පළමු තරගයෙන්ම වෙනස දැනෙයි, ඇෆ්ඝණිස්ථානයට පරාජය වූ කණ්ඩායම ලෝකයේ හොදම කණ්ඩායමටත් සුපිරි සටනක් දෙයි!

ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය දිනවල බංග්ලාදේශයට, ඇෆ්ඝණිස්‍ථානයට පවා තරග පරාජය විය. ලෝක ශ්‍රේණිගත කිරීම්වල අන්තයටම වැටි තිබුනේය. පමා වී ක්‍රිකට් ගොඩ නැගීමට බලධාරින් කණ්ඩායමේ වෙනසක් සිදු කළේය. ඒ එක්දින කණ්ඩායමේ නායකත්වයද ටෙස්ට් කණ්ඩායම ජය මාවතට ගෙනා දිනේෂ් චන්දිමාල්ට ලබා දීමය..

ශ්‍රී ලංකාව අයි.සී.සී ප්‍රසාද ලකුණු සටහනේ සිටින්නේ අටවෙනි ස්ථානයේය. ඒ ප්‍රසාද ලකුණු 77ක් ලබාය. එ

Source From nethgossip
Author: 19

Powered by WPeMatico