අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ වීඩියෝව ලක්ෂයට අධික මුදලකට විකුණලා..! වීඩියෝව එළියට ආපු හැටි හෙළිවෙයි

පසුගිය දින කිහිපය තුළ රටේම අවධානයට ලක්වුනු අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ රැදවියන්ට පහරදීමේ වීඩියෝව බාහිර පාර්ශ්වයකට ලබාදුන්නේ කවුද යන්න  බන්ධනාගාර දෙපාර්තමේන්තුව අනාවරණ කර ගෙන ඇති බව වාර්තා වනවා.

ඒ අනුව අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ සි. සී. ටී. වී. නැරඹුම් අංශයේ රාජකාරී කළ බන්ධනාගාර නියාමකයෙකු විසින් අදාළ දර්ශන  රුපියල් ලක්‍ෂයකට අධික මුදලකට බාහිර පාර්ශවයක් වෙත ලබා දී ඇති බවය

Source From nethgossip
Author: 21

Powered by WPeMatico