“අගමැති රනිල්ට එරෙහි වෙන්න බෑ” ශ්‍රීලනිපයේම පිරිසක් රනිල් රැක ගන්න පෙරට, මහින්ද සමග සභාග ආණ්ඩු යෝජනාව බිඳ වැටෙයි!

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සහ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්වී සභාග ආණ්ඩුවක් පිහිටවිය යුතු බවට පසුගිය දිනවල දේශපාලන ක්ෂේත්‍රයේ සංවාදයක් ඇතිව තිබුනි. මෙම යෝජනාව සිදු කළ පිරිස මතුකළ තර්කය වූයේ රට බිඳ වැටීම නැවතීමට අගමැති රනිල් වික්‍රමසිංහ හැකි ඉක්මණින් බලයෙන් ඉවත් කළ යුතු බවත් ඒ සදහා සියලු භේද අමතක කොට මහින්දත්, මෛත්‍රීත් රට වෙනුවෙන් එක්විය යුතු බවත් ය.

කෙසේ වෙතත් එක්සත් ජ

Source From nethgossip
Author: 19

Powered by WPeMatico